Showing posts with label අනේ මන්ද. Show all posts
Showing posts with label අනේ මන්ද. Show all posts

Thursday, January 19, 2012

මගේ අලුත් බ්ලොග් එක

මේක පටන් ගත්තෙත් ඇයි කියන එක තම මට තියල ලොකුම ප්‍රශ්නේ මගේ කලින් බ්ලොග් එක හරි නැහැ කියල මට හිතෙනවා ඉතින් මන් අලුත් එකක් පටන් ගන්නවා...............එත් මන් මේකේ මගේ කලින් බ්ලොග් එකේ තියෙන පොස්ට් 2 3 ත් දානවා ..................මොකද මට එක අමතක කරන්න බෑ වගේ :'( කොහොමහරි මන් හිතන් ඉන්නේ තනියම හරි බ්ලොග් එක ලියනවා කියල...................තනියම ලියද්දිත් අමුතු දෙයක් තියනවා මොකද එතකොට කව්රුත් කියවන්නේ නැති නිසා මට නිදහසේ ලියන්න පුළුවන් හදිස්සියේ කට හරි මට්ටු උනොත් හොද නැහැ නේ
  හික් හික් දන්නා එකෙක් කියෙව්වොත් ලැජ්ජාවේ බෑ :ප්