ආදරය කියන්නේ වෙලාවකට පිස්සුවක් කොච්චර එපා කියල හිතුනත් ලග නැති වෙනකොට ජිවිතේ ලොකු හිස්තැනක් තියනවා . කොච්චර ආදරේ කරත් මදි වගේ දැනෙනවා.
සිතින් ආදරේ කරන එක තරමක් සුන්දර උනත් ආදරේ කරන කෙනා වෙන එක්කෙනෙක් ගැන කතා කරද්දී දැනෙන දුක මෙච්චරයි කියල නිම කරන්න බැහැ . ආදරේ කොච්චර හංගන්න හැදුවත් මට එක කරන්න බැහැ මොකද මන් එච්චරටම ආදරේ නිසා . රූපසුන්දරියන් දැක්ක තැන නොගැස්සුනු හිත ඔයාව දැක්කම බූමිකම්පවකට හසු උනා වගේ දැනෙනවා . ජිවිතේ වටිනා කියන දේවල් නැති වෙලා යද්දී හිනාවෙලා හිටපු හිත ඔයා පැයගානකට වෙන්වෙලා යද්දී අඩනවා
කොච්චර එපා කියල හිටියත් ඔයාගේ නම online දකිනකොට ඔයාගේ නම උඩට cursor එක යන්නේ මටත් හොරෙන්මයි . ඔයානැති බව දැනුනු වෙලාවට අපිදෙන්නගේ චැට් history බලන එකේ තේරුම මට තාම හිතාගන්න බෑ.ඔයා මගේ ජිවිතේ හුගක් වෙනස් කරේ කොහොමද කියල මට තාම තේරුම්ගන්න බෑ.කොච්චර ප්‍රශ්න තිබුන වෙලාවක උනත් ඔයාගේ 4to එක දැක්කම ලැබෙන සැනසීම වෙන මොකකින්වත් ලබාගන්න බැහැ . A ....කියන්නේ කව්ද කියල ඔයා අහපුවම ඔයාගේ නම කියල හිත කගහද්දී අනූ කියන නම type කරේ සිහිනෙන් වගේ .තවමත් ආදරේද කියල අහද්දී උත්තරයක් නොදී ගොළු උනේ ආයෙත් මගේ අහිංසක හිත තැලෙයි කියන බයටමයි .
ලඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදාහෝ
ඔබ මගෙමයි හැගෙනවා
ආදරේ තව රැදෙනවා
ඔබ ඒවිදෝ කවදාහෝ
හුදකලාව මේ සිත හඩවනවා
සැමදා ජිවිතයේ තනිවේදැයි හිතනවා
ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා
ලඟ නැති බව ........................
නෙතුපියාන මා ඔබේ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නේ නෑ ආදරේ ගලනවා
ලඟ නැති බව ........................
Showing posts with label Asha. Show all posts
Showing posts with label Asha. Show all posts
Sunday, February 19, 2012
Thursday, January 19, 2012
ඇයි මන් තවමත් දුකින්???????????
මට මොනවා වෙළද ???? අලුත් අව්රුද්ද අලුත් විදිහට පටන් ගන්න හිටිය bt මන් තාමත් හිටිය තැනමයි .............හැම dream එකක් ම ඇත්ත වෙන්නේ නැහැ තම bt මගේ මේ dream එක ඒ විදිහටම උන නම් මන් හුගක් සතුටු වෙයි මගේ අනාගතය හුගක් වෙනස් එකක් වෙයි ............එහෙනම් මට ආයේ life එක මුල ඉදන් ම පටන් ගන්න තැන හම්බ වේයි ................bt දැන් මන් කොහෙන්ද පටන්ගන්නේ ???මම සම්පුර්ණයෙන් පලු කාන්තාරයක් මැද තනි උන වගේ ..............එත් මට එය මේ තරම් දෙයක් කරේ කොහොමද??? මට තාමත් එක හිතාගන්න බැහැ මන් කොහොමත් අම්ම තාත්ත දල ගියත් හිතන්නේ නැති කොල්ලෙක් මොකද මට ඉටවද දේවල් නැති උන ..............එත් මගේ හිත ඒය ගැන වැඩි පුර හිතනවා එත් ඇයි ඒ ??? මන් යාළුවන් ගෙන් ඇහුවම එකෙක් :- ඒකිගේ ලස්සන .................එත් මට ඊටවද ලස්සන කෙල්ලන් හිටිය ......රුප සුන්දරියොත් හිටිය ................ එයාලව මන් ඇත ඇරියේ one sec වලින් එත් මෙය??? මෙය මව හුගක් වෙනස් කර ..............මන් එයට කිව්වා මන් club යනවා කියල ය මට බැන්න ...............මේ ටිකේ මන් ගැන වැරෙදි ආරංචි ගොඩක් ගෙවල් වටේ යනවා ................මන් club යනවා ,මන් කුඩු කාරයන් ආශ්‍රය කරනවා කියල,අව ඇත්ත උනත් මන් කොහේ ගියත් කවදාවත් වරේදී විදිහක දෙයක් කරලා නැහැ කියල ගෙදරින් දන්නවා .................. මන් මොක ආශ්‍රය කරත් මන් තම සිගරට් එකක් බිල නැහැ ...................මට කොච්චර පිස්සු කෙලියත් තාත්තාගෙන් හම්බ උන සල්ලි නාස්ති කරලා නැහැ .................ඉතින් මන් වරේදී ද???නමුත් එය ඒවා දන්නේ නැහැ ය දන්නේ උඩ කියපු ඒව විතරයි බලද්දී ඒයගෙත් වරෙද්දක් නැහැ .......එක නිසා වෙන්න ඇති එය මව මග අරින්නේ oky අද මන් තීරණයක් ගත්ත මන් ඒයව remove කරනවා ආයේ මන් එය ගැන හිතන්නේ නැහැ ..........කොච්චර හිත හද ගත්තත් ඇයි මන් තව මත් දුකින්???????????
පලි:--------------------------------------------කොච්චර කෙල්ලන් හිටියත් මන් ඇත්තටම ආදරේ කරපු කෙල්ලෙක් මට හම්බ වෙලා නැහැ ...................ඇයි කියල මන් දන්නේ වත් නැහැ..................මන් දැනට ආදරය කරලා තියෙන්නේ 2 ටයි මේ 2 වෙනි එක මන් පලවෙනි එක ගැන ගැන හෙට දැන්නම් කෝ
Saturday, January 14, 2012 __9:44 PM
පලි:--------------------------------------------කොච්චර කෙල්ලන් හිටියත් මන් ඇත්තටම ආදරේ කරපු කෙල්ලෙක් මට හම්බ වෙලා නැහැ ...................ඇයි කියල මන් දන්නේ වත් නැහැ..................මන් දැනට ආදරය කරලා තියෙන්නේ 2 ටයි මේ 2 වෙනි එක මන් පලවෙනි එක ගැන ගැන හෙට දැන්නම් කෝ
Saturday, January 14, 2012 __9:44 PM
මන් තාමත් ඔබ එනකම්
මන් තාමත් එය online එනකන් බලන් ඉන්නවා .....................එත් ඇයි එය online නැත්තේ ??? එය මට offline ද??? මට එහෙමත් හිතෙනවා ............bt ඇහෙම කරන්න තරම් දෙයක් මන් යට කරලා නැහැ.................එය දන්නවා මන් යට අදරෙඉ කියල .................එක හින්දද එය දැන් මත එක්ක හරියට චැට් කරන්නේ නැත්තේ ???ඇකඩ මන් ඒයට කරපු වරද ???? නැත්තන් එය මේ ටිකේ Online අවේ naddඇ ???එය අද පාරට ඇවිල්ල ආයේ යද්දී හිනා උනාද මන්ද හිනා උන නම් ඒ හිනාවේ තේරුම ???මට ආදරේටද හිනා උනේ ...........නැත්තන් සමච්චලයටද හිනා උනේ ???නැත්තන් එය හිනා උනේ නැද්ද මගේ හිතාද හිනා උනේ ??? මට හිතාගන්න බහ ....................ඔව් මගේ ඔලුවට ඔයගැන පිස්සුවටිලා .......................එත් ඔයාගේ මොකද්ද තියන විශේෂත්වය ????ලස්සනද ???? ගතිගුනද ????මට හිත ගන්න බහ මන් හිතනවා ඔයාව මට ලැබුනොත් මගේ ඔක්කොම සම්පුර්නයි කියල ................එච්චරයි........... Friday, January 13, 2012--11:46 PM
මුලක් මැදක් අගක් නැති ,කිසිම තේරුමක් නැති මගේම ආදරය
ඔය එක ලෝකෙක මන් තව ලෝකෙක ............මන් ඔයාට ආදරය කරන්න ගත්තේ ai කියල මන් තාම දන්නේ නෑ මන් දන්නේ මන් ඔයාට අදරෙඉ කියල විතරඉ .....................මන් ඔයාට ආදරේ කරන්න ගත්තේ මගේ මුළු හදවතින් ම ...................මන් දන්නවා මන් වැරදි කරා එත් මන් ඔයාට බොරු කිව්වේ නැහැ ....................මට girl friends ල ගොඩක් හිටපු එක ඇත්ත එත් එයාල ලග ඉද්දි මට ඔය ලගින් ඉද්දි දැනෙන සම්පුර්ණ බව දැනෙන්නේ නැහැ ......................අවූරුද්දක් විතර අයිය කෙනෙකුයි නංගී වගේ හිටපු අපි අතරේ ඊට වඩා දෙයක් තියනවා කියල දැනුනේ ගිය පොසොන් පෝය දවසේ එදා මන් හිතන විදිහට අපි දෙන්නටම තේරුණා ........................shit එදා මන් ඔයාගෙන් අහන්න යද්දීම ඔයාගේ අයිය පෙරලපු බාල්දිය හික් හික් මට දැන් නම් හිනා ගියා ට අ වෙලාවෙනම් ඇඩෙන්න වගේ මොකද මට ආයේ කවද කියන්න හම්බෙයි ද කියල කියල කියන්න බැරි හින්ද ..........................ඊට පස්සෙයි මට ඔයාව FB ඒකේ දැක්කේ මට අයෙත් ඔයාව ඕනේ උනා .....කීපසැරයක් ම අහන්න හිතිලත් ඇහුවේ නැත්තේ හිතේ තිබුණු බය නිසාමයි අහලත් ඔයාට එක්කෙනෙක් ඉන්නවා කිව්වම මගේ ජීවිතේ දෙවැනි පාරටත් අපු කම්පනය එර්ර්ර්ර්ර් i hate it ...................එත් මන් නවත්තන්නේ නැතුව දිගටම ඔයත් එක්ක චැට් කරේ ඇයි කියල මන් තාමත් හොයනවා ....................ඇත්තටම මේක ලිව්වේ ai කියල මට හිත ගන්න බෑ ...............................සමහර විට මන් අද මගේ ආදරය ගැන දැඩි තීරණයක් ගත්ත නිසා වෙන්න ඇති ....................................හිතේ පුංචි පහේ දුකක් ඇතත් වෙන කල හැකි දෙයක් නොමැති නිසා මෙසේ ලිය ප්‍රකාශ කරන ලදී ..................Thursday, January 12, 2012- 10.39 PM
Subscribe to:
Posts (Atom)