රායිට් ඕකෙයි ඔන්න අදත් සුපුරුදු පරිදි නොසිතු මම ආව .................අද ඔයාලට කියන්න ඕනේ නොසිතු මම මේටිකේ අසනීප තත්වයකින් පසුවෙන බව ,,අද උදෙත් බෙහෙත් අරගත්තා දැන්නම් ටිකක් හොදයි ..................කිසිවක් නොසිතු මටනම් හිතෙන්නේ හිටිහැටියේම අසනීප වන්නට හේතුව මේ බ්ලොග් එක කියලයි ඇයි දන්නවද මගේ ජීවිතේ පරණ සිදුවීම් ගොඩක් මේ බ්ලොග් එක නිසා මතක් උනානේ ..................කෙසේහෝ කියවන්නන්ගේ ප්රීතිය පරිද්දෙන් පුර්ණ නිමාවක් කතාවේ අවසන් අදියර ඉදිරිපත් කිරීමට මෙසේ ආවෙමු(සිංහල හරිද මන්ද ,,ගණන් ගන්න එපා මන් සිංහල fail :p )
කොහොමහරි එදා ඉවර කරේ මගේ කතාවට අලුතෙන් නිලියන් දෙදෙනෙක් බදවාගෙනනේ ඉතින් කොහොමහරි ඔයකාලේ මට ඔය නිලියන් දෙදෙනාගෙනුත් වැඩියෙන්ම හිතගියේ මොඩපහේ කෙල්ලෙකු වන නිමාෂා වෙතයි ..................ඉතින් මේකාලේ ආදරෙන් අන්දවෙලා හිටපු නොසිතු මන්තුමා මොකද කරේ සිද්දිය නිමාෂා ට කියපු එකයි .........................shit මේකිත් ඉතින් රට හරක් ගණයට අයිති මැට්ටියෙක් නිසා මේකි මොකද කරේ ඕක ගිහින් පුසිගේ කනේ තිබ්බ එක (නරක හිතකින් නෙමේ ඕන්,,මැටි කමනේ )කොහොමහරි ඕකෙන් උනේ පුසීත් දැනගත්ත මන් ඒකිට line කියල එත් මේකි මාත් එක්ක වෙනද වගේම කතාකරා ඉතින් මොකා කරත් මේක මගේ ආදරේ ඉතාමත් විශාල ඉදිරි පිම්මක් උනා ...........කොහොමහරි මේ ඇතිවෙච්ච ගටෙන් මන් තුමා එය යන class උත් ගියා...........නොසිතු මන් ගියේ නැත්තේ එය ගියපු dancin class එකට විතරයි පුළුවන්කමක් තිබුනානම් එකටත් යනවා :p
ඉතින් ඔය කලේ මන් ආශ්රය කරපු තරම් ආශ්රය කරේ ගැහැණු යහළුවෝ එතකොට මන් class යන්නෙත් එන්නෙත් අර කෙල්ලෝ 3 දෙනා එක්කමයි class එකෙත් කෙල්ලොත් එක්ක තමයි ............ඔයකාලේ මට හම්බවෙච්ච හොද යහළුවෝ තමයි romantic රෝ , boot සූ , ඩොල්කි ma , මට bite එකක් දුන්න එකම කෙල්ල rosh , sexy සචිනි (මූන පැතලි අක්ක) etc ............තව කෙල්ලෝ හිටිය අෆ්ෆා names මතක නැත හෝව් හෝව් හෝව් track පැන්නා track පැන්නා
යලිත් track එකට :ඩී කොහොමහරි ඔය කාලේ මන් අර <<<tadaaar >>> (මෙන්න විශේෂ NEWS එකක් දැන් මේ post එක ලියන වෙලාවේ (වෙලාව පාන්දර 1:48am) මාස 4 කට පමණ පසු මොඩපහේ නිමාශාගෙන් empty msg එකක් ආවා මේකිට ආරංචියක් වත් ගියාද දන්නේ නැහැ.......මේක නම් ඇත්තම සිදුවීමක් මාව ඇත්තටම dim උනා .......4ne එකේ no money නිසා reply කර නොහැක ................)
දැන් සිදු ඌ සිද්දිය නිසාත් , post එක හිතුවටත් වැඩ දිගු ඌ නිසාත්, මන් බීපු බෙහෙත් වලට නිදිමත නිසාත් කතාවේ ඉතුරු ටික හෙටට කල්දැමීමට සිදුවන බව කණගාටුවෙන් දැනුම්දෙමි
කොහෙද යකෝ මේක දිග... නිදිමතයි කියාපිය...
ReplyDeleteකොටස් තුනම කියෙවා අද... බලමුකො... අනිත් එකත් කියවලා...
පොඩි පුතා කිව්වත් වගේ ටිකක් නිදිමතයි නම් තමා .............හැබැයි මන් පොඩි පොඩි පොස්ට් ලියන්නේ කියවන අය වැඩිය දිග පොස්ට් කියවන්න අකමැති නිසාය
Deleteඅනේ මේ මෙයාට පිස්සුද නැත්තම් හැටිද?
ReplyDeleteමේ සුටික්කක් ලියලා අනේ දිග වැඩි උනා කියලා ඉතිරිය හෙටලු..
දෙන්න හිතෙනවා හොම්බට හැටක්
හුගක් වෙලාවට හැටි අක්කියෝ මයේ හිතේ අදරෑටවත් දාන්න ඕනේ
Deleteඒක නේන්නම්... චුට්ටම චුට්ටක් ලියලා.... හැබැයි ඉතින් ලියන ටයිප් ඒක නම් Interesting... පොඩ්ඩක් විතර වැඩි කරන්න.. :) ජයවේවා!!!
ReplyDeleteඅනිවාර්යෙන්ම ඊලග පාර ඉදන් ටිකක් වැඩියෙන් ලියනවා .........thanx comment එකට :ඩී
Deleteඅපරාදේ මට මෝඩ පහේ නිමෂාව දැනුත් හම්බුනා... කියන්න අමතක උනානේ.... හිකිස්..!!! .........! දිගටම ලියපන් මචා ජයවේවා....!!
ReplyDeleteකට පරිස්සම්කරගනින් මාළුවා නැහෙන්නේ කට හින්දා
Delete