Tuesday, January 31, 2012

just a another mistake 4

hey guys අදනම් ලියන්නේ මොනවද කියල හිතේ කිසිම plan එකක් නැතුව තමා ආවේ..................කියන්න තරම් විශේෂ දෙයකුත් නැහැ .................අනේමන්ද ගෙදරින් එලියට බැස්සෙත් නැහැ ................ඇයි කියල මටනම් තේරෙන්නේ නැහැ ..................wotever එදා මන් නැවැත්තුවේ නිමාෂට මගේ love එක තේරුණ තැනින් නේ .........

අද එතැන් සිට (කස්ටිය සාදුකාරයක් දෙන්න )
ඔන්න දරුවනේ ඔය සිද්දිය වෙන කාලේ මමයි නිමෂයි හොදම යාලුවෝ කියල ඔයාලට තේරුනානේ ඉතින් මමයි නිමාෂයි රෑ දවල් නොබලා msg කරපු කාලයක් තමා ඕක ..........අපි දෙන්න අතර ආදරය සම්බන්ද කතාත් උනේ නැහැ කියල කියන්න බැහැ(just 4 jk )..............එත් මට නිමෂාව අල්ලන්න්නේ නැති පැති ගොඩක් තිබුන.............මොකද මන් නිමාෂට සමහර වෙලාවට ආදරේට වගේ ලස්සන words දාල කතා කරනවා බට් එය ඒවා වලින් ගන්නේ වැරදී අදහසක් ...................( මන් කෙල්ලන්ට කතා කරන විදිහ ගැන  වැඩි විස්තර නවක බ්ලොග් කරුවෙක් වන  මද්දු පුතාගෙන්  අහගන්න  )

කොහොමහරි නිමාෂා කියපු කතාවෙන් මට මාර ගටක් ආව................එත් ඉතින් වනකරගන්නේ නැතිව අහන්න එපෑ...........ඉතින් ඔය කලේ වෙද්දීත් මට කිසිම කෙල්ලෙක් ගෙන් කෙලින් අහන්න බැරි කමක් තිබ්බ ..................ඉතින් මන් මොකෝ දන්නවද කරේ ඊලග දවසෙත් class ගිය එකයි ...............ගිහිල්ලා කාටවත් මුකුත් කියන්නේ නැතුව හිටිය (ඇයි යකෝ එක පාරකුත් ඔක්කොම ප්‍රසිද්ද කරගෙන වැඩේ කෑවනේ ) ඉතින් මට හිතුන හින්ට් එකක් වගේ එකක් දුන්න නම් හොදයි කියල ගත්ත කොලයක් ලිව්වා ලස්සන කවියක් ද මන්ද (ඉන්ටෙර්වෙල් එකේ ).......ලියල අතට දෙන්නත් බැහැ වගේ  .................මාර බයක් අෆ්ෆා ...............නිමාෂට දෙන්නත් බැහැ නේ (මෙකි ආයෙත් වැඩේ වන කරොත් මන් ආයේ class යනවා බොරු .)ඔන්න මන් දැන් දෙන විදිහ කල්පනා කරනවා ..............කරනවා .................කරනවා ............මෙන්න බොලේ class එක ඉවරවෙන්නත් ලගයි .............එදා මාත් එක්ක චැට් කරපු කෙල්ලත් එක්ක මොනවා කියෙව්වද මන්ද.............දැන් වෙන කරන්න දෙයක් නැහැ නේ ...................කම් ඕ ගෝ චිකාගෝ කියල දැම්ම කොලේ මේසේ උඩට ................ කෙල්ල දැක්කේ නැහැ .............මන් කොලේ නම් ගම මුකුත් දැම්මෙත් නැහැ ...................මන් දැන් safe ..................

ඔන්න දැන් හචිංක කොලේ දැක්ක දිගෑරිය කන්න වගේ බලන් හිටිය ...................ඩොක් ඩොක්..........ඩොක් ඩොක්.............ඩොක් ඩොක්...........ඩොක් ඩොක් (beat එක හරි මදිනම් comment එකක් දාල කිව්වොත් ඊලග පාර වෙනස් කරන්නම් ) කව්ද මේක ලිව්වේ ??? මෙන්න බොලේ මේකි කොලේ උස්සල කෑගහන්න ගත්ත ..................
අඹ ගහේ නොසිතු ....................oh ma fucking god දැන් මාව ඩෙෆා ඩකා ඩිකා ඩුකා බයවෙලා ................මේකි දැන් කන්න වගේ කොල්ලෝ දිහා බලනවා ...........class එක ඇරෙන්න ලග නිසා කාටවත් ඒක ඇහුනේ නැහැ ..............මේ වෙද්දී මන් ඒ පැත්තට rubber eye ඒක දාගෙන හිටියේ ..................නිමාෂා ගත්ත කොලේ ,,,,,,,,,,,,,,,,බැලුව මන් දිහා හෙමිහිට හචින්කට මොන මොනවදෝ කියෙව්වා .............හචිංක බැලුව මන් දිහා ...............අපි දෙන්න 5 මිනිට්ස් වගේ අස් දිහාම බලාගෙන හිටියා ...............පොඩි හිනාවක් දැම්ම .................ගත්ත පෙන් එක ආයේ මොනවාදෝ ලිව්වා ...........දැම්ම කොලේ මෙහාට (අම්මෝ මෙදාපරනම් හරියට අතටම ආව )  ලියල තිබ්බේ මොකද්ද දන්නවද ??? දන්නවා ද කියනවකො??? දන්නේ නැද්ද ???


ලිපිය හිතුවටත් වඩා හුගාක් දිග වැඩි නිසා ඉතුරුටික හෙට ලියනවා එතකන් ගුඩ් 9t

comments :- ano 1 - කොහෙද යකෝ දිග??අම්මට ******** @*$&&%(#
                     ano 2 - මොකද්ද යකෝ කරලා තියෙන්නේ ඉතුරුටිකත් ලියපං .......(&)%&)#&*&##^&#@

                     ano 3 -()&%&)%)(#*#^&^*@%%
                     
හෙට පාරේදී ගඩොල් බාගත් එනවා හීනෙන් දැක්ක...........


එක්කෝ මන් තව ටිකක් ලියනවා ...............................


ඉතින් ළමයිනේ ඉස්සෙල්ල මන් නැවැත්තුවේ හචිංක මොනවද ලියල එව්වේ කියලනේ එයා ලියල එවල  තිබුනේ ................
නොසිතු මට මේක ගැන දැන්ම කියන්න බැහැ ...........මට මේක ගැන තව හිතන්න ඕනේ ..................තරහ වෙන්න එපා....... මන් මොකට එයත් එක්ක තරහ වෙන්නද නේද අනේ .................ඉතින් මන් ඔලුව වනල කිව්වා හා කියල ..............ඔන්න දැන් class එක ඉවර උන විතරයි හචින්කයි නිමාෂයි මගේ ලගට එනවා .............හචිංක ඇවිල්ල මට කියනවා ...........නොසිතු ඔයා මාත් එක්ක තරහද?  මගේ ඔලුව කොලොප්පන් ඇයි යකෝ තරහ වෙන්නේ ?? ඔයාට මන් හෙට උදේම කියන්නම් oky .....එහෙනම්  මන් යනවා පරිස්සමින් ගෙදරයන්න ........මට එවෙලේ මොලේ ඩබල් වෙලා .............බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්


නිමාෂා මෙන්න මගේ ලගට ඇවිල්ල අහනවා :- නොසිතු party එක දැන් දෙනවද නැත්තන් හෙට උදේ දෙනවද කියල .................


මෙය මගුලක් කතා කරනවා මගේ යාලුවෝ මග බලන් ඉන්නවා.......... එනවා යන්න (පැනල යන් සෝන්ග් එක ඔලුවට ආව වගේ ) බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
ආයෙත් වැරදුනා ..................

6 comments:

  1. ඔයාට නෙමේ දැන් මේක කියවපු මට තමා ඔලුව කොලොප්පන්.. ඊළඟට මොනා වෙයිද හිතාගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. හිතන්නෙවත් නැති දේවල් තම අෆ්ෆා පටන් ගත්තු වෙලාවේ ඉදන් උනේ .................ඉතින් ඉස්සරහටත් එහෙම්මමයි

      Delete
  2. අලේ අප්පේ තවත් එක ආදර කතාවක්

    ReplyDelete
    Replies
    1. තවත් එකක් කියලම කියන්න බැහැ..............coz මේකේ වෙන්නේ හිතන දේ නෙමේ මොලේ කොලොප්පන් වෙන දේවල් :p තවත් එක ලව් story එකක් උනා නම් කොච්චර චෝයිද හලේ???

      Delete
    2. තව මාසයක් විතර යද්දී ඔයාලට අඩුම තරමේ ලව් කතා 10 ක් ගැනවත් දැනගන්න ලැබෙයි මචං... එක නිසා දැම්මම හිත කලබල කරගන්න එපා....මොකද මු මද්දුව ආශ්‍රය කරපු එකෙක්නෙ... මු ගැනවත් හිතන්නැති මු කෙල්ලෝ ගැන නම් අම්බානක හිතනවා... :D

      Delete
    3. අනේ පල මද්දුව යන්න ...........තෝ මේ තර පිප්පයක් පස්සෙන් අව්රුදු ගානක් fallow කරා එකක් හරි ගියද ???

      Delete