Wednesday, January 25, 2012

නිමාවක් නොමැති පුර්ණ නිමාවක් 5 (අවසානය )

හ්ම්ම්ම්ම්ම් ඔන්න අදත් සුපුරුදු පරිදි ඔබවෙත කතාවක් ඉදිරිපත් කරන්න එන්නේ නොසිතු මම (පසුබිමින් හුරේයි හඩ,විසිල් හඩ සමගින් කඩු පොලු and ගඩොල් බාග)................
ඔන්න ඉතින් මන් පළමු වතාවට දහවලක පොස්ට් එකක් ලියනවා .................මේ ලියන්නේ ඊයේ රෑ ලියන්න තිබ්බ පොස්ට් එක ....................කොහොමහරි ඊයේ හවස එකෙක් call ගත්තම මචන් අද රෑ BBQ එකක් දාමුද??? මමත් ඉතින් බෑම කියි ඕවට හ්ම් හ්ම් කියල ගියා............ඉවරවෙද්දි 12.30 මමයි යාලුවෝ 3 කුයි ගෙදර බල පිටත් උනා .................යද්දී මෙන්න බොලේ පාරේ ඉන්නවා මාමල 10 ක් විතර ...............එකෙක්ටවත් හෙල්මට් නැහැ නේ ඉතින් අපි අතල් එකේ යනවා මෙන්න බොලේ අපේ පස්සෙන් එලවනවා ................අපි නම් නවත්තයි ( අපි නම් සාමන්නෙන් හෙල්මට් නැතුව තමා ගමන් යන්නේ එක අපි සෙට් එකගේ පුරුද්දක් අත දැම්මට කවදාවත් නවත්තලත් නැහැ ...............මමනම් නවත්තන්නෙත් නැහැ, ලයිසනුත් නැහැ, වයසත් නැහැ ,හදිස්සියක් උනොත් කරගන්න බැරි දේකුත් නැහැ ,එකෙක්ටවත් දැන් කෙල්ලොත් නැහැ , හිතන තරම් ලොකු සෙට් එකකුත් නැහැ............පම්පෝරිය ඇති නෙහ්) සෙට් එක ගැන පොස්ට් එකක් බලාපොරොත්තු වන්න ...............කොහොමහරි ඊයෙත් සුපුරුදු පරිදි මාමලට පරාජය එක් කරමින් අපි ගෙවල් වලට මාරු උනා .............ගෙදර යද්දී 2 යි.මොන බ්ලොග් ද හලෝ ...............


ආහ් තව තව ටිකෙන් අමතක වෙනවා ...... අපේ සයුරි අක්කි අහල තිබ්බ මෝඩ පහේ නිමාෂා ගේ msg එකට මොකද උනේ කියල .................මන් ඇත්තටම එක ලිව්වේ නැත්තේ කව්රුත් ඇහුවේ නැති නිසා....................එකට උනේ මොකද්ද දන්නවද ?? මන් අරිය reply එකක් එවෙලාවේ  
මම :- hy 
නිමාෂා:- hy මොනවද කරන්නේ ?
මම:- fb .......ඔයා?? 
නිමාෂා :- මොනවා කරන්නද අනේ ...............මමනම් නිදහසේ මලක් කඩාගෙන ඉන්නවා............
මන් මෙයාගේ හැටි දන්නා නිසා සිද්දිය කෙටියෙන් කියන්නම් (මෙයාට ඕනේ උනේ එයට කොල්ලෙක් ඉන්නවා කියල මට අගවන්නයි එය හිතන්න ඇති ඔහොම කිව්වම මට රිදෙයි කියල)මට පව් කියල හිතුන <<<මේක ගැන කියන්න ගියොත් නොදැනුවත්වම තවත් අතුරු කතාවක් :P

මන් එතනට ගියා විතරයි එකෙක් අහනවා මොනවද හලෝ මේකේ තියෙන්නේ ...........................මන් ඇහුව මොකේද? .............ඔයාගේ iPod එකේ?............. කෝ බලන්න කියල ගත්ත අතට ........................අයියෝ මට පොලවේ වැලලෙන්න හිතුන ..............මේකේ අසබ්ය පින්තුර ගොඩායි ...........මට දැන් අරුවත් මරන්න කේන්තියි  .........අලි සුරතල් කිව්වලු දැන් ඉතින් මොකද්ද කරන්නේ මට දැන් class එක ඉස්සරහ අදුන් ගැලෙව්වා වගේ .................ඔන්න එතකොටම sir කාරය ආව ipod ඉල්ලගන්නවත් විදිහක් නැති නිසා මන් ඕන වෙඩිමක් කියල ඇවිල්ල ඉදගත්තා ...........

මට දැන් පේනවා  මුන් ටික දැන් iPod එක වටේම අරිනවා ගන්න උනුත් මන් දිහා ඇස් ලොකු කරලා බලල  පින්තුර ඔක්කොම බලනව මමත් ඉතින් උන්ගේ ආසාවනේ කියල වෙන වැඩක් බලාගත්ත..............මෙන්න iPod එක M .P නිමාෂා ගාව ඉල්ලුවම එකී කිව්වා class ඇරුනම දෙන්නම් කියල .........මන් ඉතින් එකිගේත් අසවනේ කියල හා කිව්වා ................class ඇරුන අපි සෙට් එක ගෙවල් බලා යද්දී මේ මස්ත බාල්දු නිමාෂා කරේ පුසී මේ බලන්න ****ගේ iPod එක කියල දුන්න එකයි ..................පුසී මොකද කරේ මේකේ 4to 2 3 ක් බලල මන් දිහා අමුතු විදිහට බැලුව .............මම දැන් අඩන්න වගේ ..............පපුවත් ඩක් ඩක් ගානවා ................පුසී මොනවා කියයිද ??? මට දැන් නිමෂාව කන්න කේන්තියි ................
පුසී :- ***** ඔයාට බැරිද මේවා නැතුව මල් වගේ 4tos ටිකක් දාගන්න කියල ipod එක මගේ අතට දුන්න .....................එවෙලේ මට මුකුත්ම කියාගන්න බැරි උනා .............මට අඩනවානම් මුළු රටටම ඇහෙන්න තරම් කගහල අඩන්න පුළුවන් කම තිබුනත් මන් හිටිය ..................දැන් බැරි උනත් පස්සේ දවසක හරි ඇත්ත කියල ඔක්කොම හරිගස්ස ගන්න පුංචි බලාපොරොත්තුවක් නිසා මන් ඉවසගෙන හිටිය ....................පස්සෙයි මන් දැනගත්තේ ඒ වෙන් වීම කවදාවත් ලන්වෙන්නේ නැති වෙන් වීමක් වූ බව ...................එයින් උනේ මන් ගැන එයගේ හිතේ සදා වෙනස් නොවන අමිහිරි හැගීමක් ඇතිකර ගෙන ....................ඔව් මන් පස්සේ හුගක් වෙහෙසුනා ඒ හැගීම වෙනස් කරන්න එත් ..................එය එදායින් පස්සේ මන් එක්ක කතා කරන වචනයක් වචනයක් පාසා ඒ වෙනස මට තේරුණා ................

මේ වෙද්දී මන් හුගක් මානසිකව වැටිලයි හිටියේ .....................මොන සිද්දිය උනත් මන් plan කරගෙන හිටියේ  February 28 යෙදෙන එයාගේ B day එකට තෑග්ගක් දෙන්නයි ...........එත් මන් දීල එය ගත්තේ නැත්තන් කියල හිතිල මන් හැදුවේ මොඩ පහේ නිමාෂා අතින් එයට දෙන්නයි .................ඉතින් අදින් හරියටම අවරුද්දකට ඉස්සෙල්ල මට නිමෂාව හම්බ උනා(බලද්දී දිනෙත් මතකයි බොලව් ).............මන් සිද්දිය කිව්වම එය මට කියපු දෙයින් මගේ ඇග සිතල වෙලා ගිය .............එයා මට කිව්වේ

***** ඔයා දන්නේ නැතුව ඇති පුසීට කොල්ලෙක් ඉන්නවා ...............එහාට වෙච්ච කිසිදෙයක් මට මතක නැහැ ....................මන් එතන කොහොම හිටියද කියල මට හිතාගන්න බැහැ  ................මන් දන්නේ මන් ඇඩුවේ නැහැ කියල විතරයි.මට හිතුනෙම මගේ ජීවිතේ විනාස උනා කියල .....


 එත් දැන් එක අතකින් එහෙම උන එක හොදයි කියල හිතෙනව ...................හේතු ගොඩක් තිබුනත් හොදම හේතුව මන් දැන්ම කියන්නේ නැහැ ..............එකටත් වෙනම පොස්ට් එකක් දානවා .....................කොහොමහරි මගේ සල්ලිත් ඉතුරු උනා..............අත්දැකීමක් හම්බ උනා ...............අලුත් යාලුවෝ සෙට් එකක් හම්බ උනා මෙයා නොහිටියානම් මන් class යනවා තිය හිතන්නේ වත් නැහැ .....................ඔයාලට කියවන්න අලුත් කතාවක් හම්බ උනා  :ඩී ඇති නේ ....................

ප.ලි.  අම්මොහ් එහෙනම් මගේ පුර්ණ නිමාව කතා මාලාව මෙතනින් අවසන් වන අතර කඩු කිනිසි ..........ඔක්කොම බාරගනු ලැබේ එහෙනම් නොසිතු මම යනවෝ ................වැරදි එහෙම තියනවනම් පෙන්නලා දෙනු මැනවි ....................ඊළගට මොනවා ගැනද ලියන්නේ කියල හිතමින් පසුවෙනවා mission හචින්කා ද ??? මගේ යහළුවන් ද??? 

10 comments:

  1. හේ හේ අද ඉවර කරාද අයියෝ.. :((
    හැමදේම වෙන්නේ හොදටයි මල්ලියෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් හැමදේම වෙන්නේ හොදටයි .......................

      Delete
  2. හ්ම්ම්... මල්ලි ටික ටික දියුණුයි නේ... තව ටිකක් තිබ්බනම් කියල හිතුනා.. ඊළඟට ඔයාගේ යාළුවෝ ගැන දාන්න බලන්න..:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් බලමු බලමු එත් අනිත් එක දාන්නයි හිතන් හිටියේ coz එකත් ටිකක් මේකට අයිතියි .................2 ම එක ලග දැම්මොත් ඔයාලට ලෙසිවෙයි .........

      Delete
  3. ආ නිමාෂා ගේ මැසේජ් එක ගැන කියල තියෙන්නේ...:)

    ඔව්වා ඔහොම තමයි ඉතින්..ඊ ලඟට අර හචින්කා ද මොකක්ද එක දැම්මනම් හොඳයි වගේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මන් එක දාන්නම් ...............comment එකට ස්තුතියි

      Delete
  4. මේක මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවේ නෑනේ.. කොහොම උනත් හැමදේම වෙන්නේ හොදට කියනවනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා හැමදේම වෙන්නේ හොදටයි ..................මන් වැඩිය ලොකු කතා ලියන්නේ නැතෝ ...........

      Delete
  5. නියමයි යාලු අඩුපාඩු ටිකක් තියෙනවා වගේ හම්බුන වෙලාවක කියන්නම්කෝ....

    ReplyDelete