ම්ම්ම්ම්ම්ම් අදනම් බ්ලොග් එක ලියන තරමේ මානසික තත්වයකින් නෙමේ ඉන්නේ එත් මේ අලුත් බ්ලොග් එක පටන්ගත්ත උණ නිසා මන් ලියනවා ................
අද ඉතුරු කොටස
ඉතින් කොහොමහරි මේ හිවල මේ කෙල්ලට letter එකක් දීල ...මන් තාමත් වෙච්ච දේ හරියට දන්නේ නැහැ .............එත් මේ හිවල අපේ ගමේ කෙල්ලෙක්ට letter එකක් දුන්න කියන හේතුව පෙරට කොට (කව්රුත් දන්නේ නැහැ නේ මන් අරයට line කියල ) අපි සෙට් එක මර අව්ලෙන් හිටියේ _____කොහොමහරි තව කොල්ලෙක් ඒ කොල්ලට අපේ තරහත් යන්නම ගැහුවා හේතු මතක නැත ...................ඊටපස්සේ තව පොඩි පොඩි sean මැද 8 වසර අගදී ඒ විශේෂ සිදුවීම උනේ මගේ අනාගතේ හිතුවෙවත් නැති පරිච්චේදයකට යොමුකරමින් එම සිදුවීම නිසා මට කන්ද උඩරට පැත්තේ හැමෝම සිහින මවන පාසලකට යන්න උනා...............කව්රු සිහින මව්වත් මටනම් ඒකාලේ අපායකි ............කොහොමහරි මට අර පුසීව යලිත් අමතක උනා ....................ඔහොම තවත් අවරුදු 2 ක් ගත උනා 10 දී මට යලිත් මන් තීරණය කරා මගේ පරණ පුරුදු ගමටම එන්න එතකොට මට නම් පුසිව මතක් උනේ ම නැහැ ................පොඩ්ඩක් ඇවිදලා බලද්දී තම තේරුනේ ගම හුගක් වෙනස් කියල ................කලින් හිටපු අයියල රට ගිහිල්ල සමහර අය බැදල කොහොමහරි දැන් ඉන්න අයියල අපි අපි කිව්වේ ඩෙන්ටිස් ටිශු , සුනඛ සොරො කැලුම් අනික මන්තුමා................ ඩෙන්ටිස් ටිශු නම් කාලයාගේ ඇවෑමෙන් ගමෙන් හුගක් ඇත් වෙලා ගමේ හිටියට ගමේ නැහැ වගේ ...................... සුනඛ සොරො කැලුම් නම් පුරුදු පරිදි මගේ සිහින පුසිට ලව්ම තම බට් තම උ successfull නැහැ කියල කතාවෙන් තේරුණා ...................ඉතින් එතකොට තම මටත් හිතුනේ යලි mission එකට බහින්න ඉතින් මන් බොරුවට සෙල්ලම් කරන්න යනවා වගේ සුදු පුසී ගේ ගෙවල් වටේ කැරකෙනවා දවස් ගානක් කැරකිලා බලද්දී මෙන්න එයා එලියට වෙලා පොතක් බලනවා...............කොහොමහරි එය එකපාර මව දැකල කියනවා ආනේ ටීක් ඔයානම් තාමත් ඉස්සර වගේමයි කියල ..............අද වෙච්චදෙයින් මට මතක ඔච්චරයි මට එවලේ ඇගපුරා 10000w ක කරන්ට් එකක් ගියාවාගේ
....................මන් ආයේ ට්‍රය් කරන්න බැස්සත් මන් දන්නේ නැහැ එයට දැන් කව්රුහරි ඉන්නවද නද්දවත් කියල .................මට පස්සේ හිතුනා මේ film එකට සහය නිලියෝ දෙන්නෙක් හිටියනම් හොදයි කියල මෙන්න පුරප්පාඩු 2 පිරෙව්වා මගේ හිතාදර උම්බෑ FM සහ තරමක මොඩපහේ කෙල්ලෙක් වන නිමාෂා >>Add එකක් වගේ එකක්<<(මේ දෙන්නත් ඉස්සර ඉදන් අපිත් එක්ක සෙල්ලම් කරන්න අපු සමවයස් ලලනාවියන් 2 න්නෙක්..............කෙටි විස්තර :-උම්බෑ FM නම මවිසින් යොදා ඇති අතර නිතරම විහිළුවෙන් ප්‍රබෝදමත් ඇය ඉතාමත් නුවණක්කාර හිතහොද කෙල්ලෙකි ,,:-නිමාෂා මෝඩකම උපතේ සිට වැඩි අගයකින් පිහිට ඇති නමුදු හිත හොද කෙල්ලෙකි, අනිත් උන්ටත් ඇති නිසා ලව් උණ වැලදගත් ඇය මෙම කාලයේදී කොල්ලෙකු බලාපොරොත්තුවෙන් සිටියේය ............ප.ලි.මගේ මෝඩකම නිසා නිලියක් ලෙස බැඳ ගත්තා යයි පසුව සිතිනි )ලිපිය සිතුවාටත් වැඩ දිගු ඌ නිසා ඉතිරි කොටස පසුව ලියමි
එළ...එළ... දිගටම ලියමු.. ඡේද වෙන් කලා නම් කියවන්න ලේසි වෙයි මයෙ හිතේ... ජය ශ්‍රී..!!!!
ReplyDeleteඔයාල දන්නවනේ මන් තාම බ්ලොග් කෙරුවාවට අලුත් කියල ඉතින් මගේ ඇති සුළු සුළු වැරදී වෙනවා ඒවාට සමාවෙත්වා.........අනිත් එක මන් පොඩිකාලේ ඉදන් සිංහල වලට බොහොම දුර්වලයි ........අද ඉදන් මන් අනිවාර්යෙන් ඡේද වෙන් කරලා ලියන්නම්
Deleteඑකනේ මම කිව්වනේ බං උබට සිංහල පීරියඩ් එකේ මල් කඩ කඩ ඉන්නැතුව ඉගෙන ගනින් කියල....!! හිකිස් !!
Delete@maddu puka :-වහපිය කට
Deleteපව් අනේ :D
Deleteපව්ව් ??? මූ ??? ඉදහල්ල මුගේත් පැටිකිරිය පොස්ට් එකක දාන්නම්
Deleteමේක හදිස්සි නැතිව හෙමින් ලිවුවානම් හොදයි කියලා හිතුනා.. මන්ඩිපාල කිවුවත් වගේ ඊළග එකේ ඉදන් ඡේද වෙන් කරමු...
ReplyDeleteඔයාල දන්නවනේ මන් තාම බ්ලොග් කෙරුවාවට අලුත් කියල ඉතින් මගේ ඇති සුළු සුළු වැරදී වෙනවා ඒවාට සමාවෙත්වා.........අනිත් එක මන් පොඩිකාලේ ඉදන් සිංහල වලට බොහොම දුර්වලයි ........අද ඉදන් මන් අනිවාර්යෙන් ඡේද වෙන් කරලා ලියන්නම්
Deleteතව මගේ අඩුපාඩු තියනවනම් පෙන්නලා දෙන්න කියල මන් ඉල්ලාසිටිනවා
ReplyDeleteසුපිරි මිත්‍රයා.... යන්න පෙරටම.... මම ඔබ සමග....අවාසනාවට ඇත්ත කතාවක්...! hkz patta pata pata....
ReplyDeleteබොහොම ස්තුති මගේ නාකි මිත්‍රයා මට බොහොම සතුටුයි ඔබ මෙසේ comment කිරීම ගැන ......hat off..........නමුත් තෝ එකෙක්ටවත් මේ ගැන කට හොල්ලන්නෙ නැහැ හරිය ???
Deleteඅහ්හ් හ්ම්ම් හ්ම්ම් ඉතුරු ටිකත් කියවලාම ඉන්නම්කො
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් වැරදී එහෙම තියනවනම් කියන්නකෝ
Delete