Thursday, January 19, 2012

නිමාවක් නොමැති පුර්ණ නිමාවක්

අපි හිතන්නේ නැති දේවල් හිතන්නෙත් නැති වේගයෙන් වෙනවා කියල අහල තිබ්බත් අදයි මට ඇත්තටම එක තේරුනේ .................මගේ ජීවිතේ මන් පළමුවෙන් ම කෙල්ලෙක්ට ආදරය කරේ මන් මොන්ටිසෝරි යන කලේ ............එත් මන් දනන් හිටියේ නැහැ එක මොකද්ද කියල මන් දනන් හිටියේ එය මට විශේෂයි කියල විතරි ...........මන් එයත් එක්ක සෙල්ලම් කරන්න මර විදිහට අසයි bt ඒයගේයි  මගෙයි ලොකු යාළුකමක් තිබ්බේ නැහැ මන් එයට ලංවෙන ලංවෙන වෙලාවට එය මගෙන් ඈතට යනවා ................ඒය හිටියේ අපේ ගෙවල් ගවමයි ඉතින් ඒයා ගෙවල් පැත්තෙත් සෙල්ලම් කරන්න එනවා...............එත් මට එයාට ලංවෙන්න හම්බ උනේ ම නැහැ ඇයි කියා මම නොදනිමි .................අන්තිමට එයාව මට ලගින් ආශ්‍රය කරන්න මගක් හම්බ උනා ..............ඒ අපේ දහම් පාසලට ඒයා ආව නිසා කොහොමහරි මන් හිතා ගත්ත කොහොමහරි එයාව යාලු කරගන්නවා කියලා ..................ඒයා අපේ පන්තියට ඇවිල්ල සති 2 න් 6 වසරේ අපේ පන්තිය 2 ට බෙදුව shit අපි අයෙත් වෙන් උනා.............මන් එදා හිතින් ඇඩුව තරම් හික් හික් දන්නේ මන් පමණි .................ඊටපස්සේ මන් හිතාගත්ත හැකි සෑම විටකම අනිත් පන්තියට ගොස් එයාගේ හිත කෙසේහෝ දිනාගන්න ................එතකොටම තමා මගේ එම දහම්පාසල් ජීවිතේ අවසන් උනේ (වලියක් හින්ද හොදේ)...............එම සිදුවීමත් සමගම අපි ආයෙත් වෙන් උනේ මගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් ..............එතකොටත් මන් සිතින් විතරක් පෙම්  ((එතකොට මන් ආදරය ගැන පොඩ්ඩක් දන්නවා film වලින් අහුලා ගත්ත කොටස් තම))  කරන කොල්ලෙක්>>>> කොච්චර try කරත්  කිසිම ආකාරයක හොදක් තියා හොද පෙනෙන තෙක් මානකවත් තිබුනේ නැත .............just 4 hai bye ((එහෙමවත් තිබුනේ නැද්ද මන්ද )) කොහොමහරි ඔය කාලේ අපේ පැත්තට මගේ ආදරයට දුස්ඨයෙක් ආව මේ හිවල ((මෙයට ලගින් යන නමක් තිබුනේ :පි)) මන් අව්රුදු 6 ක් පස්සෙන් ගිය කෙල්ලට කෙල හලනවා කියල මට තේරුණා .............<<<<පොඩි add එකක් (((((මේ වෙනකොට මේ කෙල්ලට අපේ පැත්තෙත් කෙල හලපු 3 න් දෙනෙක් හිටිය එක්කෙනෙක් ඩෙන්ටිස් ටිශු , සුනඛ සොරො කැලුම් අනික මන්තුමා මට මුන් දෙන්න ගැන නම් කිසිම බයක් නැහැ මොකද  ඩෙන්ටිස් ටිශු  කියන එක ඉස්සර ඉදන් වලි නිසා card අපතේ යවගත් පොරකි ,අනෙකා ගේ නමින් තේරුම් ගත හැකයි කියා සිතමි  ))))) <<<<යලි  storry එකට>>>> කොහොමහරි මේ අලුතින් ආව හිවල ගේ වැඩ කිඩ දැනගත්තු වෙලාවේ සිටම මන් සිටියේ වලිගය ගිනිගත් සේය...........ඉතුරු ටික හෙටද මන්ද ............Monday, January 16, 2012............ 11:08 PM

4 comments:

  1. අදයි මේ පැත්තට ගොඩ උනේ.. ඉතුරු ටිකත් දාමුකෝ බලන්න..

    ReplyDelete
    Replies
    1. ෆ්‍රී උනගමන් ම දන්න්නයි හිතාගෙන ඉන්නේ

      Delete
  2. සහෝ මම මේකට දාපු කමෙන්ට් එක නැත්තේ මොකෝ

    ReplyDelete
    Replies
    1. සොරි.com පාට පාට අක්කියෝ මේ අලුත් බ්ලොග් එකක් ............අරක ලිව්වට මට එච්චර හිතට ඇල්ලුවේ නැහැ ඒකනිසා මන් අලුතෙන් බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ..............සමාවෙන්ට ඕනේ :D

      Delete